පොහොට්ටුව හා ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම හෙට

Share

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුම හෙට (10) දිනයේ අත්සන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

හෙට පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව ඇත.

Read more

Local News