Tuesday, March 19, 2024.

ඇවන්ගාඩ් සභාපති රිමාන්ඩ්

Share

අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොවැම්බර් මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අද (17) අළුයම අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇවන්ගාඩ් සමාගමට අදාල නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Read more

Local News