එම් ආර් සී ප්‍රනාන්දු අභියාචනාධිකරණ නව විනිසුරුවරයෙකු ලෙස

Share

මහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

Read more

Local News