දරුවන් 44 දෙනෙකුට උපත ලබා දුන් මවක්

Share

දරුවන් 44 දෙනෙකුට උපත ලබා දුන් මවක් පිළිබඳ පුවතක් උගන්ඩාවෙන් වාර්තා වේ.

40 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව වසර 18ක්වන සියවිවාහ දිවිය තුළ මෙම දරුවන් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිව් නිවුන් උපත් තුනක්, තුන් නිවුන් උපත් 04ක් සහ නිවුන් උපත් 06ක් මෙම දරු උපත් 44ට ඇතුළත් වන බව වාර්තා වේ.

කෙසේ වෙතත් දරුවන් 44 දෙනගෙන් සිව් දෙනෙකු මේ වනවිට ජීවතුන් අතර නොමැති බව සදහන්.

Read more

Local News