ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය පැතිර යාමේ අවදානමක්

Share

සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉන්ෆ්ලුවෙන්සා බී වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බැවින් ශ්වසන අපහසුතා සහ උණ ඇත්නම් නොපමාව වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ මෙම රෝගී තත්ත්වය දින 4 -5 අතර කාලයක් පවතින බවත්, වෛරසය වැළඳීම සහ පැතිර යාම වළකා ගැනීම සඳහා සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News