අඩු කල ඔෟෂධ වර්ග 48ක මිල යළි ඉහළට

Share

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී අඩු කල ඔෟෂධ වර්ග 48ක මිල යළි ඉහළ නංවා තිබේ.

ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙදපොල තුළ ඖෂධ මිල ඉහළයාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ 5% කින් ඖෂධ මිල වැඩි කිරිමට සිදු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 

Read more

Local News