මිලියන 6ක් වටිනා ජංගම දුරකථන රේගුවට

Share

නීති විරෝධි ලෙස ශ්‍රී ලංකාවට රැගෙන අා ජංගම දුරකථන තොගයක් ගුවන් තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි වටිනාකම රුපියල් මිලියන හයකට අධිකයි.

ඩුබායි සහ චීනයේ සිට අද (19) අලුයම පැමිණි ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකු විසින් මෙම ජංගම දුරකථන රැගෙන පැමිණි බවට වාර්තා වෙයි.

Read more

Local News