බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරය අද අාරම්භ කරයි

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ කොළඹදී බහු ආංශික තාක්ෂණික සහ ආර්ථීක සහයෝගීතාව පිළිබද බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමුළුව ආරම්භ කෙරිණි.
දකුණු හා අග්නිදිග ආසියාතික ඛෙංගාල බොක්ක ආශ්‍රිත රටවල් 07 ක් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලනය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් බිමිස්ටෙක් සංවිධානයට අයත් වේ.

Read more

Local News