හක්මන ගින්නකින් වෙළඳසැල් තුනකට හානි

Share

හක්මන, මීඇල්ල ප්‍රදේශයේ හටගත් ගින්නකින් වෙළදසැල් තුනකට සහ යතුරුපැදි  02කට හානි සිදුව ඇති බවට වාර්තා වෙයි.

එක් වෙළදසැලක හටගත් ගින්නක් මෙලෙස පැතිරගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

ගින්න හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.

හක්මන ප්‍රාදේශිය සභාව සහ විදුලිබල මණ්ඩල සේවකයින් එක්ව ගින්න මැඩපවත්වා ඇති බවයි වාර්තා වෙයි.

Read more

Local News