2019/11/16 දින පැවැති ජනපතිවරණයෙදී ඡන්ද 6924255 ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ හත් වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගමින් නව ජනපති වශයෙන් තෝරා පත් කරගනු ලැබීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා – 6924255
සජිත් ප්‍රේමදාස මහතා – 5564239
අනුර කුමාර දිසානායක මහතා 418553
ආරියවංශ දිශානායක – 34537
සිරිතුංග ජයසූරිය – 3944
දුමින්ද නවගමුව – 8291
රොහාන් පල්ලෙවත්ත – 25173
ජයන්ත කැටගොඩ – 9467
සීලරතන හිමි – 11879
සරත් මනමේන්ද – 3380
සිවාජිලිංගම් – 12256
ඡන්දය ප්‍රකාශ කිරීම – 13387953
ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 83.72%