නවදිල්ලියේ වායු දූෂණය පාලනයට අධිවේගයෙන් ජලවාෂ්ප විදිනයක්

Share

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර දිනෙන් දින උග්‍ර වන වායු දූෂණය පාලනය කිරීමේ අරමුණින් ඉන්දීය රජය නව අධිවේගයෙන් ජලවාෂ්ප විදින උපකරණයක් අත්හදා බලා තිබේ.

මෙම යන්ත්‍රය මගින් වායු දූෂණය අවම කර ගත හැකි වනු ඇති බවට බලධාරීන් විශ්වාසය පළ කර ඇත. අත්හදා බැලීම සාර්ථක වුවහොත් මෙම යන්ත්‍ර නවදිල්ලි අගනුවර පුරා ස්ථාපනය කිරීමට නියමිතය.

Read more

Local News