බස් රථ අනතුරක් – 44කට තුවාල

Share

අද (23) ඌරුබොක්ක සිට කොළඹ බලා ධාවනය වූ දුරගමන් සේවා බස් රථයක් පතුල්පාන ප්‍රදේශයේදී ගොඩම්ගහ ඇළට පෙරලීමෙන් අනතුරක් සිදු විය.

බස් රථ අනතුරින් 44 දෙනෙකු තුවාල ලබා ඇත.

අනතුරින් පිරිමි පුද්ගලයෙකු සහ 60 හැදිරිදි ඌරුබොක්ක ප්‍රදේශයේ කාන්තාවක් මියගිය අතර තුවාල ලැබූවන්ගෙන් 43 දෙනෙකු රත්නපුර රෝහලෙත් එක් පුද්ගලයෙකු කහවත්ත මූලික රෝහලෙත් ප්‍රතිකාර ලබයි.

 

Read more

Local News