ධවල මන්දිරයට ආ චීන ජනපතිට ඉහළ පිළිගැනීමක් (VIDEO)

Share

ලෝක බලවතුන් ලෙස අමෙරිකාවට සහ චීනයට පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසනවා. ධවල මන්දිරයේදී විශේෂ දේශනයක් සිදු කරමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. දෙරට අතර පවතින සම්බන්ධතාවය ඵලදායී ලෙස පවත්වා ගැනීමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී පැවසුවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News