රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය, ගවු.එච්.ආර් පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා. ඒ, අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ ගියෝජ්ය අමාත්‍ය එරංග වීරරත්න ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනුයි. මෙය රජයේ ඩිජිටල්කරණ වැඩසටහනේ දැවැන්ත පියවරක් බවයි අමාත්‍යවරුන් එහිදී පෙන්වා දුන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



