බුත්පිටි‌යේ දී ත්‍රී‌රෝද රථයක ගැටී පදික කතක් මරුට

Share

මල්වතුහිරිපිටිය ‌පොලිස් වසමේ වතුරගම මිරිස්වත්ත මාර්ගයේ බුත්පිටිය ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇත.

මිරිස්වත්ත ‌දෙසට ධාවනට වු ත්‍රී‌රෝද රථයක මාර්ගය හරහා පදික මාරුව මතින් ගමන් ගත් කාන්තාවක් ගැටී ‌මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබු කාන්තාව ගම්පහ ‌රෝහලට ඇතුළත් කිරිමේ දී මියගොස් ඇත.

අනතුරින් මිය‌ගොස් ඇත්තේ වයස අවුරුදු 59ක කාන්තාවක්.

මෘත ශරීරය ගම්පහ මාතශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

Read more

Local News