ඉරාකයේ පිපිරීම් 3ක් – හයක් මරුට

Share

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදු වූ පිපිරීම් තුනකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබ‌ෙ‌න බව එරට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

පිපිරිම්වලින් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

උතුරු ෂාබ්, නිරිතදිග බයා සහ නැගෙනහිර බලඩියාත් යන ප්‍රදේශවල එම පිපිරිම් සිදුව ඇති බව සඳහන්ය.

Read more

Local News