රුසියාව පනවා තිබූ තේ තහනම ඉවතට

Share

රුසියාව මෙරට තේ මිලදී ගැනීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට දෙරටේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී එකඟ වී තිබේ.

රුසියාවේ මොස්කව් නුවරදී ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස සමඟ පැවැති සාකච්ඡාවේදී මේ 30 දින දින සිට තේ තහනම ඉවත් කරන බවට එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත.

Read more

Local News