වැට් බද්ද 8% දක්වා අඩුවෙයි

Share

සියයට 15ක්ව පැවති වැට් බද්ද සියයට 8 දක්වා අඩු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේදී අද (27) සිය ධුරයේ වැඩ ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ අද පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළෙඹි බවයි.

Read more

Local News