විදුලි සංදේශ ගාස්තු 25%කින් කපා හරියි

Share

විදුලි සංදේශ ගාස්තු 25කින් කපා හැරීමට තීරණය කර තිබේ. අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News