නාරාහේන්පිට පාරක තිබී පුද්ගල මළ සිරුරක් ‌සොයා ගනී

Share

නාරාහේන්පිට, උද්‍යාන පාර ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයා 32 හැවිරිදි නාරාහේන්පිට, ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වි ඇත.

අදාල පුද්ගලයා මියයාමට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

නාරාහේන්පිට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

Read more

Local News