අමාත්‍ය මණ්ඩලය සුඛෝපභෝගී හෝටලවලින් ආහාර ලබා ගන්නේ නෑ

Share

රජයේ අඩු කිරිමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලය සුඛෝපභෝගී හෝටලවලින් ආහාර ලබා නොගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අද දිනයේදී තමන් දිවා ආහාරය ලබාගත්තේ ගංඟාරාමයෙන් බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම ඉදිරියේදී අමාත්‍යාංශ වෙත අලුත් වාහන ලබා නොගන්නා බවත් අලුත් කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News