ව්‍යාජ ෆේස් බුක් ගිණුම් 3000ක් භාවිතයෙන් ඉවත් කරයි

Share

වසරේ මේ දක්වා කාලය තුළ මෙරට ක්‍රියාත්මක වූ ව්‍යාජ ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය පියවර ගෙන අැත.

ඒ ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචාකිරීම, ඇතුළු සිද්ධීන් මුල් කරගනිමින්.

Read more

Local News