ලබන පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම්

Share

දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යැදීම තහනම් කරන බව දුම්රිය සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව දෙසැම්බර් මස පළමු වෙනිදා සිට දුම්රියේ සිඟමන් යදින්නන් හට දැඩි දඬුවම් පමුණුවන බව දුමිරිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read more

Local News