සා/‌පෙළ උත්තර පත්‍ර ඇගයීම් ලබන 24 දා ඇරඹේ

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ලබන 24 වනදා සිට අදියර 02ක් යටතේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පළමු අදියර දෙසැම්බර් මස 24 වනදා සිට ලබන වසරේ ජනවාරි 02 වනදා දක්වා සහ දෙවන අදියර ජනවාරි 17 වනදා සිට 26 වනදා දක්වා සිදුකෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පාසැල් 84 ක ස්ථාපිත කර ඇති ඇගයීම් මධ්‍යස්ථාන 108 කදී පළමු අදියරයේ ඇගයීම් කටයුතු සිදුකරයි.

Read more

Local News