O/L විභාගය අනිද්දා

Share

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය ලබන සදුදා ආරම්භවිමට නියමිතව තිබේ.

මෙවර සාමාන්‍යපෙල විභාගය ලබන සදුදා සිට දෙසැම්බර් මස 12 වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය.

විභග මධ්‍යස්ථාන 4,987කදී මෙවර විභාගය පැවැත්වෙන අතර ඒ සදහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008ක් පෙනී සිටිමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ.

Read more

Local News