ලංකාවට පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ඉසව්‌වෙන්

Share

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ පිරිමි ඒකල ටයිකොන්ඩෝ තරඟ ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාව නියෝජනය කළ රනුක ප්‍රභාත් රන් පදක්කම දිනා ගත් තේය.

නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළලේ දී ශ්‍රී ලංකාව දිනූ පළමු රන් පදක්කම ද මෙයයි.

මේ අතර ශ්‍රී ලංකාවේ හේෂානි හෙට්ටිආරච්චි 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා කරාතේ තරඟ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ග‌ෙන තිබේ.

Read more

Local News