අයහපත් කාලගුණ‌යෙන් සා/‌පෙළ සිසුන්ට බාධාවක් නෑ

Share

අයහපත් කාලගුණයක් පැවතුණ ද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නියමිත පරිදි බාධාවකින් තොරව ආරම්භ කිරීමට හැකි වූ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි වුවහොත් ළගම මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට ලබාදෙන බවට විභාග දෙපාර්තමේන්තුව ඊයේ (01) දැනුම්දී තිබුණි.

Read more

Local News