කාලගුණයෙන් රතු නිවේදනයක්

Share

තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

අද පස්වරු 2.30 ට නිකුත් කළ මෙම නිවේදය හෙට (04) පස්වරු 3.30 දක්වා වලංගු වෙයි.

දිවයින අවට පවතිව පහළ වායුගෝලයේ කැළඹීම හේතුවෙන් මෙසේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News