ලංකාවට තවත් රන් පදක්කමක්

Share

සාග් ක්‍රීඩා තරගාවලියේ පිරිමි වූෂු අංශයේ ඉසව්වකින් රන් පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු නාමල් සමත්විය.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි සාග් තරගාවලියේදී ඔහු මෙම රන් පදක්කම හිමිකර ගත්තේය.

Read more

Local News