ජනවාරි මාසයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගාවලියේ කාලසටහන

Share

සිම්බාබ්වේ කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම සමග තුන්කොන් තරගාවලියකට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලියෙන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහ පන්දුවාර 20යි 20 තරග දෙකකට සහභාගී වීමට නියමිතය.

මෙම තරගාවලි සදහා සහභාගීවීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 13 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ලබන වසරේ ජනවාරි මාසයේදි ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ සිදුකරන තරග සංචාරයට අදාල කාලසටහන නිකුත් කර තිබේ. අදාල කාලසටහන පහතින් දැක්වේ.

DATE MATCH MATCH TYPE VENUE
17th January, 2018 Sri Lanka vs Zimbabwe  ODI – Day Night SBNCS, Dhaka
19th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS, Dhaka
21st January, 2018 Sri Lanka vz Zimbabwe ODI – Day Night SBNCS, Dhaka
25th January, 2018 Bangladesh vs Sri Lanka ODI – Day Night SBNCS – Dhaka
27th January, 2018 Final – Tri Nation Tournament Day Night SBNCS, Dhaka
31st January, 2018 to 4th February, 2018 1st Test Match vs Bangladesh Day Match ZACS, Chittagong
08th February, 2018 to 12th February, 2018 2nd Test Match vs Bangladesh Day Match SBNCS, Dhaka
15th February, 2018 1st T20i Match Day-Night Match SBNCS, Dhaka
18th February, 2018 2nd T20i Match Day-Night Match SICS, Sylhet

Read more

Local News