පෝලන්තයේ ගෑස් පිපිරීමක් – තෙමහල් ගොඩනැඟිල්ලක් කඩා වැටෙයි

Share

පෝලන්තයේ දකුණුදිග ස්තිර්ක් නගරයේ පිහිටා තිබූ තෙමහල් ගොඩනැඟිල්ලක සිදුවූ ගෑස් පිපිරීමක් හේතුවෙන්  තෙමහල් ගොඩනැඟිල්ලක් කඩාවැටී තිබේ.

ඉන් ජීවිත හානි සිදුවී ඇත්ද යන්න මෙතෙක් වාර්තාවී ‌නොමැත.

එම ගොඩනැගිල්ලේ පිහිටි නිවාසවල පුද්ගලයන් නව දෙනෙක් වාසය කර ඇති බව විදෙස් වාර්තා කළේය.

කඩාවැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් තුළ සිරවී සිටින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

Read more

Local News