රාජ්‍ය අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්

Share

රාජ්‍ය අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට රජය තීරණය කර තිබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අභිනවයෙන් පත් කර ඇති රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඊයේ (04) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

Read more

Local News