කොළඹ ප්‍රදේශ රැසකට හෙට වතුර නෑ

Share

කොළඹ ප්‍රදේශ රැසකට හෙට (07) උදෑසන 8.00 සිට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි.

 

ඒ අනුව කොළඹ 10 හා කොළඹ 12 යන ප්‍රදේශවලට මෙම ජලකප්පාදුව බලපැවැත්වෙයි.

මේ අතර කොළඹ 11 හා 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම ලබා දෙන බවද එම මණ්ඩලය පවසයි.

Read more

Local News