ආබාධිත රණවිරුවන්ගේ චෙස් ශුරතාවලිය

Share

ශ්‍රී ලංකා යුද්ධ හමුදා චෙස් කමිටුවේ සංවිධායකත්වයෙන් අන්තර් රෙජිමේන්තු සහ ආබාධිත රණවිරුවන්ගේ චෙස් ශුරතාවලිය – 2018 බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ දී සහ පාන්ගොල්ල ‘අභිමංසල 3’ හිදී 2018 ජනවාරි මස 02 සිට 05 දක්වා පැවැත්වීමට නියමිතය.

දෘශ්‍යාබාධිත හා ආබාධිත රණවිරුවන් මෙහිදි සිය දක්ෂතා එළිදැක්වීමට නියමිත අතර, චෙස් ක්‍රීඩාව යුද්ධ හමුදාව තුළ මේ වන විට වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

Read more

Local News