ජනපති කැලණිය රජමහා විහාරස්ථානය වැඳපුදා ගනී

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07) කැලණිය විද්‍යාලංකාර පුදබිමට පැමිණ නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ඇත.

 

රටට එරෙහි සියලු අභියෝග ජයගනිමින් මාතෘ භූමියේ ආරක්ෂාව තහවුරු කළ හැකි නායකයෙකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙස ජනතාව බලා සිටින බව විද්‍යාලංකාර පරිවේනාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය වැලිමිටියාවේ කුසලධම්ම හිමියන් පවසයි.

අනතුරුව ජනාධිපතිවරයා ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානය ද වැඳපුදා ගත්තේය.

Read more

Local News