ශානිගෙන් හා තිසේරාගෙන් ප්‍රකාශ සටහන් කර ගනියි

Share

අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගෙන් හා සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ස්ථානාධිපති පොලස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා රටින් පිටව යෑමේ සිදුවීම ගැන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.

සිකුරාදා දිනයේදී ශානි අබේසේකර මහතාගෙන් පැය 4ක පමණ ප්‍රකාශයක්  ලබාගෙන ඇතැයි වාර්තා වෙයි.

Read more

Local News