ශ්‍රී ලංකා-පාකිස්තාන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද

Share

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි (12).

 

ඊයේ (11) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණූ 202ක් ලබා සිටියි.

Read more

Local News