ජපාන හා ශ්‍රිලංකා විදේශ කටයුතු අමාත්‍යවරු හමුවෙයි

Share

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු මහතා ඊයේ (13) මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

 

ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

තෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය 12 වැනිදා දිවයිනට පැමිනියේය.

ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී අවධාණය යොමුකර තිබේ.

Read more

Local News