යාන් ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවන්ට ඉඩම් හිමි වෙයි

Share

පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වන පුද්ගලයන්ට ඒ වෙනුවට කළුවිල, නාරන්විල, සෙට්ටිකුලම ප්‍රදේශවලින් ඉඩම් හිමි වන බව අනුරාධපුර මහ දිසාපති පවසයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වූවන් මේ වන විට ඕමාරකඩ හා ඉසන්වැව ප්‍රදේශවල නැවත පදිංචි කරවා ඇති අතර නිවාසවල ප්‍රතිෂ්ඨාපන වන්දි දැනටමත් බැංකු ගත කර ඇති බව  ද මහ දිසාපතිවරයා සඳහන් කළේ ය.
එම නව ජනවාසවල යටිතල පහසුකම් ඇති කර සංවර්ධනය කිරීම කඩිකම් කෙරෙන බව ද මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News