වත්මන් රජය ජනතාවට ලබාදුන් කිසිදු ‌පොරොන්දුවක් ඉටුකරලා නෑ

Share

 

වත්මන් රජය ජනතාවට ලබාදුන් කිසිදු ‌පොරොන්දුවක් ඉටුකරලා ‌නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 

ඒ ‌කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී.

Read more

Local News