ඉරාජ්ට අධ්‍යක්ෂ තනතුරක්

Share

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ජනප්‍රිය කලාකරු ඉරාජ් වීරරත්න මහතා පත්කිරිමට කටයුතු කර තිබේ.

 

සංචාරක සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර ඒ පිළිබඳව දන්වමින් ඉරාජ් වීරරත්න මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.

එසේම අමම තනතුර භාර ගන්නේද යන්න පිළිබඳව සඳහන් කරන ලෙසත් අමාත්‍යවරයා සිය ලිපියෙන් සඳහන් කරයි.

මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වෙයි.

Read more

Local News