Tuesday, March 19, 2024.

විරේ දී වෙඩින් දෙවැන්න නිර්මාණය ‌වෙයි

Share

2018 වසරේ ජුනි මාසයේදී ප්‍රදර්ශනය වූ ” විරේ දී වෙඩින් “බොලිවුඩ් චිත්‍රපටයේ දෙවැන්න නිර්මාණය කරන්නට මේ වනවිට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා ‌වෙයි.

 

පසුගිය සති අන්තයේදී මේ බව නිල වශයෙන් මාධ්‍යය දැනුම්වත් කර තිබේ.

මෙම චිත්‍රපටයේ ” කලින්දි පූරි ” ලෙස රංගනයෙන් දායක වූ කරීනා වටා මෙම නව නිර්මාණයේ කතාව ගෙතී ඇති අතර ඇයගේ එක්වීම මේ වනවිටත් ස්ථිර වී ඇතැයි මෙම හමුවේදි වැඩිදුරටත් ප්‍රකාශ වී ඇත.

Read more

Local News