රන්ජන්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Share

තමාගේ හඩපට සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හැකිනම් කොමිෂමක් පත්කරන ලෙස රජයට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසී්‍ය.

 

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කළේය.

එසේම තමන් ළඟ බොහේ දෙනෙකුගේ හඬ පට පවතින බවත් ඒවා විවිධ ස්ථානවල විදේශහන්හි පවා සුරක්ෂිතව තබා ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

බැඳුම්කර සිදුවීමට අදාළව අර්ජුන් ඇලෝසියස් මහතාද තමන්ට කථා කළ බවත් එහි හඩ පටද තමන් සතුව පවතින බවත් මන්ත්‍රීවරා සඳහන කළේය.

Read more

Local News