ඉන්ධන මිල වෙනස් වෙන්නේ නැහැ – අමරවීර

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.