ඉන්ධන මිල වෙනස් වෙන්නේ නැහැ – අමරවීර

Share

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගියද ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදුනොවන බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News