සියලුම උපාධීධාරීන්ට මාර්තු මස සිට රජයේ රැකියා

Share

ජනවාරි මාසය වන විට රැකියා නොමැතිව සිටි සියලුම උපාධීධාරීන්ට මාර්තු පළවනදා සිට රජයේ සේවයට බඳවා ගැනීම ආරම්භ වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.

 

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 50කට මිලදී ගැනිමට සහ තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 45ක මුදලකට මිලදි ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි.

Read more

Local News