මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලීපනි

Share

මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියක් පීලිපැනීමකට ලක්ව ඇත.

 

දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ කොළඹ කොටුවේ සිට මීරිගම දක්වා ධාවනය වන දුම්රිය මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වන බවයි ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේ.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

Read more

Local News