මුස්ලිම් කොංග්‍රසය රටේ ජාතිවාදය ඇති කරනවාද ?

Share

මුස්ලිම් කොංග්‍රසය ඇතුළු රට තුළ ජාතිවාදය ඇති කිරිමට කටයුතු කරන කිසිදු පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවණයෙන් පසුව හෝ ආණ්ඩුවට සම්බන්ධ කර නොගන්නා බව දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

ඔහු පවසන්නේ එම පක්ෂ ඡන්දය ලබා ගැනිමේ අරමුණින් ජනතාව තුළ ජාතිවාදය වැපිරිමට කටයුතු කරන බවයි.

මඩකලපුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read more

Local News