Krrish චිත්‍රපට මාලාවේ සිව්වන චිත්‍රපටය දෙසැම්බර් 25 වනදා

Share

අාදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වු Krrish චිත්‍රපට මාලාවේ සිව්වන චිත්‍රපටය දෙසැම්බර් 25 වනදා ප්‍රදර්ශනය කිරීමට සුදානම් කර තිබේ.

Krrish ලෙස සුපුරුදු පරිදි රිතික් රෝෂන් රංගනයෙන් දායක වන අතර චිත්‍රපටය සඳහා දායක වන සෙසු රංගන ශිල්පීන් කවුරුන් ද යන්න මේ වන විට ප්‍රසිද්ධ කර නොමැත.

චිත්‍රපටයේ රූපගත කිරීම් ජනවාරි මස සිට අාරම්භ කිරීමට සුදානම් කර අැති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

Read more

Local News