එල් නිනෝ තත්ත්වයෙන් ශ්රී ලංකාවට දරුණු බලපෑමක් එල්ලවීමට ඇති ඉඩකඩ ඉතා අවම බව දේශගුණ විපර්යාස පිළිබඳ අධ්යක්ෂ ලීල් රන්දෙණි පවසනවා. ලබන පෙබරවාරි මාසයෙන් පසුව එහි යම් බලපෑමක් ශ්රී ලංකාවට එල්ල විය හැකි බවද ඔහු ප්රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



