සාම ගිවිසුම සාර්ථකව අවසන් – අත්සන් කිරීම ජූනි 19 (VIDEO)

Share

ඇමරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම සාර්ථකව අවසන් බව ඇමරිකානු ජනාධිපතිි ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. එළඹෙන 19 වන සිකුරාදා ස්විස්ටර්ලන්තයේදී සාම ගිවිසුම අත්සන් කිරීමට සියලු කටයුතු සූදානම් බවයි පාකිස්ථාන අගමැතිවරයා ප්‍රකාශය කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News